සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
10.11.11
කොධ වග්ගො 10
නෙක්ඛං ජම්බොනදස්සෙව
කො තං නින්දිතුමරහති
දෙවාපි නං පසංසන්ති
බ්‍රහ්මුනාපි පසංසිතො
දඹ රනින් කළ ආභරණයක් බඳු වූ ඔහුට නින්දා කිරීමට කවරෙක් සුදුසු වේ ද ? දෙවියෝත් එබඳු පුද්ගලයාට පසසත්.ඔහු බ්‍රහ්මයා විසින් ද පසස්නා ලද්දෙකි..
Newer Post
Older Post
Home