සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
9.11.11
කොධ වග්ගො 9
යං චෙ විඤ්ඤු පසංසන්ති
අන්විච්ච සුවේ සුවේ
අවිච්ඡිද්ද වුත්තිං මෙධාවිං
පඤ්ඤා සීල සමාහිතං
නුවණැත්තෝ සිදුරු රහිත පැවතුම් ඇති බුද්ධිමත් වූ නුවණින් හා ශීලයෙන් යුක්ත වූ යම් පුද්ගලයෙකුට දිනපතා සොයා බලා කරුණු විමසා ප්රශංසා කෙරෙද්ද,
Newer Post
Older Post
Home