සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
8.11.11
කොධ වග්ගො 8
න චාහු න ව භවිස්සති
න චෙතරහි විජ්ජති
එකන්තං නින්දිතො පොසො
එකන්තං වා පසංසිතො
තනිකර ම නින්දා ලැබූ හෝ ප්‍රශංසා ලැබූ හෝ පුද්ගලයෙක් පෙර ද නො වී ය.
මතු ද නො වන්නේ ය.දැනුදු නැත..
Newer Post
Older Post
Home