තස්මා පියං න කයිරාථ
පියාපායො හි පාපකො
ගන්ථා තෙසං න විජ්ජන්ති
යෙසං නත්ථි පියාප්පියං
එහෙයින් කිසි කෙනෙකු හෝ කිසි දෙයක් හෝ ප්‍රිය කොට නොගත යුතුය.ප්‍රියයන්ගෙන් වෙන්වීම දැරිය නො හැකි (ළාමක) කරුණකි.යම් කෙනෙකුට ප්‍රිය අප්‍රිය යන දෙක ම නැද්ද ඔවුන්ට කෙලෙස් ගැට ද නැත..