සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
3.12.11
පිය වග්ගො 4
පියතො ජායතී සොකො
පියතො ජායතී භයං
පියතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං ?
ප්රියයන් නිසා ශෝක හටගනී. ප්රියයන් නිසා බිය හටගනී. ප්රියයන්ගෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. එසේ නම් බියක් කොයින්ද ?
Newer Post
Older Post
Home