සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
3.12.11
පිය වග්ගො 5
පෙමතො ජායතී සොකො
පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං ?
ප්‍රේමය නිසා ශෝකය උපදී. ප්‍රේමය නිසා බිය උපදී. ප්‍රේමයෙන් වෙන් වූවහුට ශෝකයක් නැත. බියක් කොයින්ද ?
Newer Post
Older Post
Home