සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
7.12.11
පිය වග්ගො 12
තථෙව කතපුඤ්ඤම්පි
අස්මා ලොකො පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති
පියං ඤාතිංව ආගතං
එසේ ම පුණ්‍ය විපාකයෝ කළ පින් ඇත්තා මෙලොවින් පරලොවට ගිය කළ ප්‍රිය නෑයකු මෙන් පිළිගනිත්..
- - - - - - - - - ප්‍රිය වර්ගය නිමි - - - - - - - - -
Newer Post
Older Post
Home