සො කරොහි දීපමත්තනො
ඛිප්පං වායම පණ්ඩිතො භව
නිද්ධන්තමලො අනංගණො
දිබ්බං අරියභූමිමෙහිසි
ඔබ දැන් තමහට එළියක් දිය යුතුය.හෙවත් පිහිටක් ඇතිකර ගත යුටුය.වහ වහා වැයම් කරව.තමාට වුවමනා පිහිට සාදා ගැනීමට තරම් සමත් බව, කෙලෙස් මල හැරගෙන නිකෙලෙස් වූ දිව්‍ය ආර්ය බිමට පැමිණෙව..