සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
4.12.11
පිය වග්ගො 9
සීලදස්සනසම්පන්නං
ධම්මට්ඨං සච්චවාදිනං
අත්තනො කම්ම කුබ්බානං
තං ජනො කුරුතෙ පියං
සිවු පිරිසිදු සීලයෙන් හා සමයක් දෘෂ්ටියෙන් යුක්ත වූ, ධර්මයෙහි පිහිටි, ඇත්ත කියන, තමාගේ කටයුතු ( ත්රිවිධ ශික්ෂා පිරීම ) කරන පුද්ගලයාට ජනයා ප්රිය කරත්..
Newer Post
Older Post
Home