සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
11.1.12
ධම්මට්ඨ වග්ගො 14
පාපානි පරිවජ්ජෙති
න මුනී තෙන සො මුනි
යො මුනාති උභො ලොකෙ
මුනී තෙන පවුච්චති
යමෙක් පව් දුරු කරයි ද, ඔහු එයින් ම මුනිවරයෙක් වේ. යමෙක් ලෝකයෙහි ආධ්‍යාත්මික, බාහිර සංස්කාරයන් වෙන් වශයෙන් බෙදා දැන ගනී ද ඒ නිසා ඔහු 'මුනිවරයෙකැ' යි කියනු ලැබේ..
Newer Post
Older Post
Home