සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
12.1.12
ධම්මට්ඨ වග්ගො 15
න තෙන අරියො භොති
යෙන පාණානි හිංසති
අහිංසා සබ්බපාණානං
අරියොති පවුච්චති
ප්‍රාණින්ට හිංසා කරන්නා 'ආර්ය' යි නමක් තිබුණු පමණින් ආර්යයෙක් නො වේ. සියලු ප්‍රාණීන්ට හිංසා නොකරන්නෙකුට පමණක් 'ආර්යයෙකැ' යි කියනු ලැබේ..
Newer Post
Older Post
Home