සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
15.2.12
පකිණ්ණ වග්ගො 14
සද්ධා සීලෙන සම්පන්නො
යසොභොග - සමප්පිතො
යං යං පදෙසං භජති
තත්ථ තත්ථෙව පූජිතො
ශ්රද්ධාවත්, සිල්වත්, කීර්තිමත්, භෝග සම්පත් ඇති පුද්ගලයා යම් යම් පෙදෙසකට යයි ද, ඒ හැම තැන දීම (හේ මහජනතාව විසින්) පුදනු ලැබේ..
Newer Post
Older Post
Home