සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
15.2.12
පකිණ්ණ වග්ගො 15
දූරෙ සන්තො පකාසෙන්ති
හිමවන්තො ව පබ්බතො
අසන්තෙත්ථ න දිස්සන්ති
රත්තිඛිත්තා යථා සරා
සත්පුරුෂයෝ කොතරම් දුර සිටියත් හිමාලය පර්වතය මෙන් ප්රකටව පෙනෙත්. අසත් පුරුෂයෝ ලඟ සිටියත් රාත්රියෙහි විදින ලද ඊතල මෙන් නොපෙනෙත්.
Newer Post
Older Post
Home