එකාසං එකසෙය්‍යං
එකො චරමතන්දිතො
එකො දමයමත්තානං
වනන්තෙ රමිතො සියා
තනිව ආත්ම දමනය කරන්නා තනිව ම විසිය යුතුය. තනිව ම නිදිය යුතුය. තනිව ම හැසිරිය යුතුය. නොමැළිව වනයෙහි සිත් අලවා විසිය යුතුය...
- - - - - - - - - ප්‍රකීර්ණක වර්ගය නිමි - - - - - - - - -