සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
18.6.12
භික්ඛු වග්ගො 15
යතො යතො සම්මසති
ඛන්ධානං උදයබ්බයං
ලභතී පීතිපාමොජ්ජං
අමතං තං විජානතං
යමෙක් යම් විටෙක ස්කන්ධයන්ගේ හටගැන්ම හා විනාශයත් ගැන නුවණින් මෙනෙහි කරයි ද, ඒ හැම විට ම ඔහුට ප්රීති ප්රමෝදයක් ඇති වේ. කරුණු වැටහෙන්නට එය ම අමෘතයකි..
Newer Post
Older Post
Home