සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
22.6.12
භික්ඛු වග්ගො 17
පටිසන්ථාර වුත්යස්ස
ආචාරකුසලො සියා
තතො පාමොජ්ජ බහුලො
දුක්ඛස්සන්තං කරිස්සසි
යමෙක් මනා පිළිසඳරින් යුක්ත වේ ද, ආචාරයෙහි දක්ෂ වේ ද, එයින් ලබන මහත් ප්රීතිය ඇති ඔහු දුක් කෙළවර කර ගන්නේ ය..
Newer Post
Older Post
Home