තත්‍රායමාදි භවති
ඉධ පඤ්ඤස්ස භික්ඛුනො
ඉන්ද්‍රියගුත්ති සන්තුට්ඨි
පාතිමොක්ඛෙ ච සංවරො
මිත්තෙ භජස්සු කල්‍යාණෙ
සුද්ධාජීවෙ අතන්දිතෙ
මේ ශාසනයෙහි බුද්ධිමත් භික්ෂුවට ශීලය සෙසු සියල්ලට ම වඩා මුල් වේ. ඉන්ද්‍රීය සංවරය, ආජීවයෙහි පිරිසිදුකම හා ප්‍රතිමොක්ෂ සංවරයත් ඒ ශීලයෙහි ප්‍රධාන ලක්ෂණයයෝ ය. එබඳු ශීල ලක්ෂණ වලින් යුත් පිරිසිදු ආජීවය ඇති කුසීත නො වූ යහපත් මිතුරන් නිතර ඇසුරු කළ යුතුය..