සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
11.5.11
යමක වග්ගො 10
යො ච වන්ත කසාවස්ස
සීලෙසු සුසමාහිතො
උපෙතො දම සච්චෙන
ස වෙ කාසාව මරහති
කෙලෙස් කහට රහිත වූ,මනා කොට සීලයෙහි පිහිටි,ඉන්ද්‍රිය දමනයෙන් හා ඇත්ත කීමෙන් යුක්ත වූ යමෙක් සිවුරක් දරන්නේ නම් ඔහු ඒකාන්තයෙන්ම සිවුරට සුදුසුය..
Newer Post
Older Post
Home