සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං ව දුබ්බලං
යමෙක් රූපාදී අරමුණු ශුභයි සලකමින්, ඉන්ද්‍රීය සංවරයකින්ද තොරව පමණ ඉක්මවා ආහාර ගනිමින්, කම්මැලිව,වීර්යයෝ හීනව වෙසෙත් නම් කෙලෙස් මාරයා ඔහු මැඩලන්නේ,සුලග දුර්වල ගසක් මුලිනුපුටා හෙළන්නාක් මෙනි..