සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
8.5.11
යමක වග්ගො 4
අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසූපසම්මතී
අසවලා මට බැන්නේය.මට පහර දුන්නේය.මා පැරද වූයේය.මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යලි යලි සිතමින් ක්‍රෝධ නොබදී නම් ඔවුන්ගේ වෛරය සන්සිදේ..
Newer Post
Older Post
Home