සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
11.5.11
යමක වග්ගො 9
අනික්කසාවො කාසාවං
යො වත්ථං පරිදෙහෙස්සති
අපෙතො දමසච්චේන
න සො කාසාවමරහති
කෙලෙස් කහට සහිත වූ ඉන්ද්‍රිය දමනයෙන් හා ඇත්ත කීමෙන් තොර වූ යමෙක් සිවුරක් දරන්නේ නම් ඔහු කිසි සේත් සිවුරට සුදුසු නැත..
Newer Post
Older Post
Home