සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
17.5.11
අප්පමාද වග්ගො 5
උට්ඨානෙනප්පමාදෙන
සංයමෙන දමෙන ච
දීපං කයිරාථ මෙධාවි
යං ඔඝො නා භිකීරති
නැගී සිටි වීර්යයෙන්,අප්‍රමාදයෙන්,මනා සංයමයෙන් හා
ඉන්ද්‍රීය දමනයෙන් ද,යුක්ත වූ පණ්ඩිතයා කෙලෙස් වතුරින් යට නොවන දිවයිනක් හෙවත් උස් තැනක් තනා ගන්නේය..
Newer Post
Older Post
Home