සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
18.5.11
අප්පමාද වග්ගො 6
පමාදමනුයුඤ්ජන්ති
බාලා දුම්මෙධිනො ජනා
අප්පමාදං ව මෙධාවී
ධනං සෙට්ඨං'ව රක්ඛති
දෙලෝ වැඩ නොදත් අනුවණ ජනයා පමාවෙන් හෙවත් නොසැලකිල්ලෙන් කල් යවත්.ප්‍රඥාවන්තයා නොපමා බව උසස් ධනයක් මෙන් රකී..
Newer Post
Older Post
Home