සිත් පහන් වන්නට..
විවේකය අරුත්බර කරන්නට..සෙනෙහසින්..
18.5.11
අප්පමාද වග්ගො 7
මා පමාදමනුයුඤ්ජෙථ
මා කාමරතිසන්ථවං
අප්පමත්තො හි ඣායන්තො
පප්පොති විපුලං සුඛං
පමාවෙන් කල් නොයවවු.කාමයෙහි ඇලී ගැලී නොවසවු.නොපමාව ම ධ්‍යාන භාවනා කරන්නා මහත් සැපතට පැමිණේ..
Newer Post
Older Post
Home